උපදේශන සේවය (Garden Counseling)

උද්‍යානයක් යනු සජීවී ස්ථානයකි.එය සෑම විටම දළු ලමින් වැඩෙන, වර්ධනය වී අතු පතර විහිදෙන , මියයමින් නැවත දළුලන,  ආගත්තුකයින් පැමිණෙන සෑම විටම අලුත්වන ස්ථානයකි.මේ නිසා  උද්‍යානය සකස් කිරීමට පෙරත් සකස් කිරීමෙන් පසුත් ඊට අදාල උපදේශනය අත්‍යවශ්‍ය වූවකි. මේවන විටත් නිර්මාණය කළ හො කිරීමට බලාබොරොත්තු වන ඔණෑම ආකාරයේ තත්ත්වයක් සමහිත උද්‍යානයක් පිළිබදව අවශ්‍ය පරිදි උපදේශණය කෙරෙහි  අපගේ අවධානය යොමු වනු ඇත.

අප සමග එක් වන්න

නිර්මාණය කරන්නට සැලසුම්කරන ඔබේ අවකාශය අපට පෙන්වන්න. ඔබේ අදහස් අප සමග බෙදා ගන්න. ’Vision Landscaping Services ‘අප ආයතනය ඔබට ගැලපෙන බව තහවුරැ කර ගන්න.

සැලසුම් සහ සැකැස්ම

අපි ඔබේ අවකාශය සැලසුම් කිරීමට සමීපව කටයුතු කරන්නෙමු. කාර්යයට අදාල විෂය දැනුම උපදේශනය අපි නොඅඩුව ඔබට ලබා දෙන්නනෙමු.ඒ සදහා වූ ඔබේ අදහස් යොජනා එක්කොට සැලැස්ම සකස් කොට ඊට අදාල ඇස්තමේන්තුවක් අපි ලබා දෙන්නෙමු.

අනුමැතිය සහ නිර්මාණය

කතා බහ කොට සකස් කළ සැලසුමට අනුකූල ඇස්තමේන්තුවට ඔබ එකග වන්නේ නම් සුදුසු පරිදි යොදා ගන්නා දිනයක සිට ඔබේ දේපල අවකාශය මත අපේ අතින් ඔබ බලාපොරොත්තු වූ උද්යානය ක්රමාණුකූලව නිමැවෙනු ඇත.

නීරෝගී තණ පළසකින් යුත් ගෙඋයනක් පවත්වාගෙන යාම ඔබටත් පෘථිවිතලයටත් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි. ඔබේ...
රැජිනගේ මල් කලඹ (Queen’s Wreath) වැලි කඩදාසියක් වැනි පත්‍රයක් ඇති තරැ හැඩැති මල් පිපෙන නිවර්තන...
ගෙවුයනක පලතුරැ පැල ව්‍යාප්තියක වැදගත්කම දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ!!!!! ඒ කාලේ පාසල් නිවාඩුව...