තණ පිට්ටනි සකස් කිරීම(Establishment of lawn)

උද්‍යාන භූමියක් මත තණ පලසක් නිර්මාණය කිරීමේදී අපටත් පරිසරයටත් ලැබෙන ප්‍රයෝජන රැසකි.ගෙවත්ත ,කාර්යාලය හෝ කර්මාන්තශාලා භූමිය මත නිර්මාණය වන තණ පිට්ටනිය පරිසරයේ අනෙකුත් අංග සමග මනාව සහ සම්බන්ධ වන්නේ සිතට සෞම්‍ය සතුටලබා දෙමිනි.හිරැ එළිය පරාවර්ථනය,ශබ්ධය අවශෝෂණය,ජලය නිසිලෙස පෙරී අභ්‍යන්තරයට ගලා යාම,පසෙහි තෙතමනය රදවා ගැනීම,පාංශු සංරක්ෂණය, අවට දුහුවිලි අවම කිරීම , වාතාශ්‍රය පිරිසිදු කිරීම, ගත සිසිල් කිරීම නීරෝගිමත් තණ පලසක් ඉටු කරන කාර්යයන් කිහිපයකි.

නීරෝගී තණ පළසකින් යුත් ගෙඋයනක් පවත්වාගෙන යාම ඔබටත් පෘථිවිතලයටත් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි. ඔබේ...
රැජිනගේ මල් කලඹ (Queen’s Wreath) වැලි කඩදාසියක් වැනි පත්‍රයක් ඇති තරැ හැඩැති මල් පිපෙන නිවර්තන...
ගෙවුයනක පලතුරැ පැල ව්‍යාප්තියක වැදගත්කම දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ!!!!! ඒ කාලේ පාසල් නිවාඩුව...