මල් පාත්ති සකස් කිරීම(Flower beds and borders)

උද්‍යානයක අලංකරණය තීවෘර කරන්නට විධිමත්ව සකස්කළ මල්පාත්ති මත ක්‍රමවත්න සිටවූ මල් පැල වලට හැකිය.විවිධ වර්ණයෙන් හා හැඩයෙන් යුතු; මල්හට ගන්නා මෙන්ම විචිත්‍ර පත්‍ර සහිත මල් පැලෑටි පාරිසරික සාධක සහ වර්ණ සංයෝජනයට අනුව  ගලපමින් සිටුවීම උද්‍යානයක භූ දර්ශනය අත්‍යාලංකාර කිරීමකි. එමෙන්ම  මී මැස්සන්,සමනලුන් බත්කූරන් විවිධ පක්ෂීන් ආකර්ෂණයට ද  එය පිටුවහලකි. මෙය  දරැවන් වැඩිහිටියන් ඇතුළු නිවැසියන්ට ප්‍රිය උපදවන උද්‍යාන කලාපයයි.

නීරෝගී තණ පළසකින් යුත් ගෙඋයනක් පවත්වාගෙන යාම ඔබටත් පෘථිවිතලයටත් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි. ඔබේ...
රැජිනගේ මල් කලඹ (Queen’s Wreath) වැලි කඩදාසියක් වැනි පත්‍රයක් ඇති තරැ හැඩැති මල් පිපෙන නිවර්තන...
ගෙවුයනක පලතුරැ පැල ව්‍යාප්තියක වැදගත්කම දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ!!!!! ඒ කාලේ පාසල් නිවාඩුව...