උද්‍යාන කෘෂිකර්මය (Garden Agriculture)

උද්‍යානයක් අලංකරණය සදහා සැලසුම් සකස් කිරීමේදී සැලකිලිමත්වන කරැණක් වන්නේ භූ දර්ශණය අලංකරණය සදහා එක් කරණ අංගයන් හි ප්‍රෙයා්ජ්‍ය වටිනාකමයි.ඊට කෘෂි භෝග,ඖෂධ,පලතුරැ ශාක,දැවමය ශාක යනාදිය එක්වීම ගුණාත්මක වටිනාකම ඉහල යාමකි. කාබනික හා තිරසාර ජීවන රටාවක් අපේක්ෂා කරන බොහෝදෙනා තම පවුලේ ආහාර වේලක් සදහා අතිරේක වශයෙන් එළවළු,පලතුරැ,ඖෂධ භෝග ගෙවතු අලංකරණයට එක් කිරීම වැඩි වශයෙන් දක්නට ලැබෙන තත්ත්වයකි. අඩු ඉඩකඩක් තුළ වුවද නිසි කළමණාකාරීත්වය සහ නිර්මාණශීලීත්වය කැටිකොට ගත් කෘෂීභෝග වගා අංගයන් තුළින් ගුණාත්මක පරිභෝජනයක් මෙන්ම වැඩි ආත්මතෘප්තියක් ලබා ගැනීමට හැකිවීම අනිවාර්යකි.

නීරෝගී තණ පළසකින් යුත් ගෙඋයනක් පවත්වාගෙන යාම ඔබටත් පෘථිවිතලයටත් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි. ඔබේ...
රැජිනගේ මල් කලඹ (Queen’s Wreath) වැලි කඩදාසියක් වැනි පත්‍රයක් ඇති තරැ හැඩැති මල් පිපෙන නිවර්තන...
ගෙවුයනක පලතුරැ පැල ව්‍යාප්තියක වැදගත්කම දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ!!!!! ඒ කාලේ පාසල් නිවාඩුව...