උද්‍යාන නඩත්තුව (Garden Maintenance)

විශාල මුදලක් කාලයක් වියදම් කර නිර්මාණයකර ගත් උද්‍යානයේ දීර්ඝ කාලීන සුන්දරත්වය රදවාතබා ගැනීමට නම් ඊට අවශ්‍ය නිසි නඩත්තුව අනිවාර්ය වූවකි. අතුගෑම,තණකොළ කැපීම,ජගය යෙදීම,වැට- පදුරැ-අතු කප්පාදුව,මල් පාත්ති නඩත්තුව,පොහොර යෙදීම,දිලීර බැක්ටීරයා කෘමි ආසාසනයන්ට නිවැරදි පිළියම් යෙදීම, යනාදී දේ මීට ඇතුලත්ය.නිර්මාණය කළ උද්‍යානය කුඩා උවත් විශාල වුවත් ඊට අදාල නඩත්තු කටයුතු නිසි ක්‍රමවේදයකට අනුව සිදු විය යුතුය.

නීරෝගී තණ පළසකින් යුත් ගෙඋයනක් පවත්වාගෙන යාම ඔබටත් පෘථිවිතලයටත් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි. ඔබේ...
රැජිනගේ මල් කලඹ (Queen’s Wreath) වැලි කඩදාසියක් වැනි පත්‍රයක් ඇති තරැ හැඩැති මල් පිපෙන නිවර්තන...
ගෙවුයනක පලතුරැ පැල ව්‍යාප්තියක වැදගත්කම දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ!!!!! ඒ කාලේ පාසල් නිවාඩුව...