බිම් ඇතුරැම්ගල් ඇල්ලීම (Interlock Paving)

උද්‍යාන භූමියේ  නඩත්තුවේ පහසුවත්  දිගුකල් පැවැත්මත් ප්‍රමුඛකොටගත්  ක්‍රමයක් ලෙස බිම් ඇතුරැම් ගල් නිර්මාණ අංගය  දැක්විය හැකිය. උද්‍යානයක් තුළ ගමන් කිරීමට සුදුසු මාවත් මෙන්ම  වාහන ධාවන මන්තීරැ බිම් ඇතුරැම් ගලින් ආවරනය කිරීමට බොහෝ දෙනා පෙළඹෙයි.ඊට ප්‍රධාන.ම හේතුවන්නේ සාපේක්ෂව අඩු නඩත්තුවයි.

නීරෝගී තණ පළසකින් යුත් ගෙඋයනක් පවත්වාගෙන යාම ඔබටත් පෘථිවිතලයටත් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි. ඔබේ...
රැජිනගේ මල් කලඹ (Queen’s Wreath) වැලි කඩදාසියක් වැනි පත්‍රයක් ඇති තරැ හැඩැති මල් පිපෙන නිවර්තන...
ගෙවුයනක පලතුරැ පැල ව්‍යාප්තියක වැදගත්කම දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ!!!!! ඒ කාලේ පාසල් නිවාඩුව...