බොරළු ඇතිරීම (Pebbles Paving)

බොරළු අතුරා ගෙමිදුල හැඩ කරන්නට  හේතුවන කාරණා කිහිපයක් ඇත. ඉන් පළමු හේතුව වන්නේ සාපේක්ෂව අඩු නඩත්තුවයි.. එමෙන්ම බොරළු සතු ස්වභාවික පෙනුම එය සමස්ථ පරිසයේ කොටසක් ලෙසින් දිස්වීම; පිටතින් රැගෙනවිත් අතුරන්නට යෙදුන තවත් ද්ව්යනයක් ලෙස දකින්නාට නොදැනීම උද්යානයට ස්වභාවිකත්වය එක් කිරීමකි.

නීරෝගී තණ පළසකින් යුත් ගෙඋයනක් පවත්වාගෙන යාම ඔබටත් පෘථිවිතලයටත් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි. ඔබේ...
රැජිනගේ මල් කලඹ (Queen’s Wreath) වැලි කඩදාසියක් වැනි පත්‍රයක් ඇති තරැ හැඩැති මල් පිපෙන නිවර්තන...
ගෙවුයනක පලතුරැ පැල ව්‍යාප්තියක වැදගත්කම දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ!!!!! ඒ කාලේ පාසල් නිවාඩුව...