ගිරි උයන් සකස් කිරීම (Rock Garden)

ගල්,පාෂාණ,බොරළු,දොලගල්, පර්වත සහිතව නිර්මාණය වන උදයාන අංගයකි.එහිදී විවිධ ප්‍රමාණවලින් සැකසුණු පාෂාණ කිහිපයක් හෝ රාශියක් උදයානය මත ක්‍රමවත්ව පිහිටුවීම සිදුවෙයි. එය කලාත්මකවත් උද්‍යාන පරිසරයේ ස්වභාවයට  අනුකූලවත් උද්‍යානයේ  අනෙකුත් අංග හා පෑහෙන ලෙසත් සැකසිය යුත්තකි. මෙය ජපන් උද්‍යාන කලාව  තුළ සුලබව  දක්නට ලැබෙන්නකි.

නීරෝගී තණ පළසකින් යුත් ගෙඋයනක් පවත්වාගෙන යාම ඔබටත් පෘථිවිතලයටත් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි. ඔබේ...
රැජිනගේ මල් කලඹ (Queen’s Wreath) වැලි කඩදාසියක් වැනි පත්‍රයක් ඇති තරැ හැඩැති මල් පිපෙන නිවර්තන...
ගෙවුයනක පලතුරැ පැල ව්‍යාප්තියක වැදගත්කම දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ!!!!! ඒ කාලේ පාසල් නිවාඩුව...