කොන්ක්‍රීට් වහලමත උද්‍යාන නිර්මාණය - Rooftop Garden, Beer Garden

තට්ටු නිවාසවල මුදුණෙහි කොන්ක්‍රීට් වහල සකස් කිරීමට බොහොදෙනා  සැලසුම් කරන්නේ උද්‍යානයක් නිර්මාණය කිරීමේ අදහසින්මය.මේ තත්ත්වය බොහෝවිට  නාගරික පරිසරයන්හි දක්නට ලැබෙන්නකි. අඩු ඉඩක සකසන නිවෙස්හි එය වටා උද්‍යානයකට ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් යොදා ගන්නා කදිම  පිළියමක් ලෙස හැදින්විය හැකිය. Rooftop Garden වලට අදාල නිසි ක්‍රමවෙදයට අනුකූලව  තණකොළ,මල් පැල,උස ගස් යනාදිය ක්‍රමවත් නඩත්තුවක් යටතේ පවත්වාගත යුතුය.මෙහි ඇති ප්‍රධානතට වාසිය වන්නේ කොන්ක්‍රීට් වහලය මතින් අවශෝෂණය කරගන්නා උණුස්ම නැවත නිවෙස අභ්‍යන්තරයට කාන්දු නොවී ඉහලට පරාවර්තනය වීමයි.එය වටපිටාවද සිසිල්ව තැබීමට හේතුවෙයි.

නීරෝගී තණ පළසකින් යුත් ගෙඋයනක් පවත්වාගෙන යාම ඔබටත් පෘථිවිතලයටත් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් නිර්මාණය කිරීමකි. ඔබේ...
රැජිනගේ මල් කලඹ (Queen’s Wreath) වැලි කඩදාසියක් වැනි පත්‍රයක් ඇති තරැ හැඩැති මල් පිපෙන නිවර්තන...
ගෙවුයනක පලතුරැ පැල ව්‍යාප්තියක වැදගත්කම දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ!!!!! ඒ කාලේ පාසල් නිවාඩුව...